මිදි කප්පාදු කරන්නේ මෙහෙමයි...
ගොඩ දෙනෙක් කතා කල නිසාම අද මිදි කප්පාදුව ගෑන කෙටියෙන් හරි අපේ යාලුවො දෑනුවත් කරන්න ඕන කියලා හිතුනා.කලින් මිදි වගාව ගෑන ලිපියක් ලිව්වත් ඒකෙ මිදි කප්පාදුව ගෑන ලියන්න බෑරි උනානේ.අපේ යාලුවො මතක තියා ගන්න ඕන මිදි වෑලක් ගෙදර තිබුනාට ඒකෙ අස්වෑන්නක් ලබා ගන්න නම් අනිවාර්යෙන්ම කප්පාදුව කියන එක කරන්නම ඕන දෙයක් බව.එහෙම නොකලොත් ඉතින් අවාරෙට හෑදෙනවා වගේ මිදි පොකුරක් දෙකක් වගේ තමයි වෑලෙන්ම ගන්න පුලුවන් වෙන්නේ.......
කප්පාදු කරන්න අපි තෝරාගන්න ඕන වෑස්ස රහිතව වියලි කාළගුණයක් තියෙන කාලයක්.වෑස්ස තියෙද්දි කප්පාදුව කලාට හොද ප්‍රථිපල ලබාගන්න අමාරුයි.ඒකට හේතුව ඔයාලට මේ ලිපිය කියවද්දි පෑහෑදිලි වේවි.ඉතින් ජල සම්පාදනය කිරීමත් කප්පාදුවට අවම වශයෙන් දවස් පහකට කලින් වත් නවත්වන්න ඕන.ඒ කියන්නේ වගා ක්ශේත්‍රයේ පස වියළි තත්වයේ පවත්වාගන්න ඕන.
ගොඩ දෙනෙක් කතා කල නිසාම අද මිදි කප්පාදුව ගෑන කෙටියෙන් හරි අපේ යාලුවො දෑනුවත් කරන්න ඕන කියලා හිතුනා.කලින් මිදි වගාව ගෑන ලිපියක් ලිව්වත් ඒකෙ මිදි කප්පාදුව ගෑන ලියන්න බෑරි උනානේ.අපේ යාලුවො මතක තියා ගන්න ඕන මිදි වෑලක් ගෙදර තිබුනාට ඒකෙ අස්වෑන්නක් ලබා ගන්න නම් අනිවාර්යෙන්ම කප්පාදුව කියන එක කරන්නම ඕන දෙයක් බව.එහෙම නොකලොත් ඉතින් අවාරෙට හෑදෙනවා වගේ මිදි පොකුරක් දෙකක් වගේ තමයි වෑලෙන්ම ගන්න පුලුවන් වෙන්නේ.......





No comments:
Post a Comment