ඔයාගෙ සාමානය knoweldge 1k හොදද බලන්න.........?.



GENERAL KNOWELDGE TESTING(මේවට උත්තර දෙන්න පුළුවන්ද බලන්න?පුළුවන්නමි ඔයා හොදයි.බැරි නමි බය වෙන්න එපා දිගටම මාත් එක්ක ඉන්න........answer ටික post කරනවා බය වෙන්න එපා )





  1) ලෝකයේ පළමු වතාවට නොබෙල් ත්‍යාග දෙකක් දිනා ගන්නා ලද්දේ කාන්තාවක් විසිනි.ඇය කවුද?

  2) ඉන්දියාවේ ප්‍රථම අගමැති තුමා කවුද?

  3) ඉන්දියාවේ ප්‍රථම  ජනාදිපතිතුමා කවුද?

  4)ජේම්ස් බොන්ඩ් චරිතය ඇතුලත් වූ ලොව පළමු ච්ත්‍රපටය කුමක්ද?

  5)ටෙස්ටි ක්‍රිකටි තරගයකදී ශතකයක් ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා කවුද? කිනමි වසරේද?

No comments:

Post a Comment