gossipකඩේ
යන එන මං නැති දයාසිරි මෛත්‍රීට
වයඹ පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රධාන අමාත්‍යතුමා සමග එක්වී වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙලට සහය දීමට තීරණය කර ඇත.වයඹ පළාත් සභාවේදී අද (13)පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසිය.
මේ පිළිබද විපක්ෂ මන්ත්‍රීවරයෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මහ ඇමතිකම බේරා ගැනීමට දයාසිරි ජයසේකර මහතා අසාර්ථක උත්සාහයක නිරතව සිටින බවයි.
gossipකඩේ
No comments:
Post a Comment