Tuesday, April 1, 2014

GENERAL KNOWELDGE TESTING(no 02)

 

පලමුවෙනි post එකට මම හිතනව ඔයා හොදට උත්තර දෙන්න ඇති කියල.answer ටික හොයා ගන්න බැරි උනා නමි තව ටිකක් හොදට හොයල බලන්න.බය වෙන්න එපා answer ටික post කරනකල් try කරන්න.

                           

 GENERAL KNOWELDGE TESTING (no 02)




  01)  බාඳුරා,කඳුලැස්ස,මොණරැස්ස,වටරැස්ස යන සියළුම ශාක වල දකින්නට ලැබෙන පොඳු    ලක්ෂණය කුමක්ද ?

 

  02) මස්කට් කුමන රටේ අගනුවරද ?

 

  03)  මෙරට  රාඡ්‍ය මන්ත්‍රණ සභාවට පත් වූ පළමු කාන්තාව කවුද ?

 

  04) මෙරට   තානාපතිනියක වූ පළමු කාන්තාව වන්නේ ? 

 

  05)  මෙරට   මැග්සයිසේ සමිමානය ලද පළමු කාන්තාව වන්නේ ? 

  

  06)  පළමු වරට බ්‍රිතාන්‍ය අගමැතිවරයකුගේ බිරිද ප්‍රවේශපත්‍රයක් නොමැතිව  

 
       දුමිරියේ ගමන් කිරීමෙන් වැරදිකාරියක වුවාය. 

 

                                 *එම බ්‍රිතාන්‍ය අගමැතිවරයා කවුද?

 

                                 *ඇය හසු වුයේ කිනමි දුමිරිය ස්ථානයේදීද?
 

  07) ලොව පළමු ජනාධිපතිවරිය කවුද?

 

  08) මෙරට ස්ථාපිත පළමු දෙපාර්ථමේන්තුව කුමක්ද?

 

  09)   ශ්‍රී ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් වරයා කවුද?

 

 10) බුදු පිළිම කලාව පළමු වෙන්ම බිහි වුයේ කොහෙන්ද?

                                                                                                 
 

No comments:

Post a Comment