GENERAL KNOWELDGE TESTING(no 01)
GENERAL KNOWELDGE TESTING(මේවට උත්තර දෙන්න පුළුවන්ද බලන්න?පුළුවන්නමි ඔයා හොදයි.බැරි නමි බය වෙන්න එපා දිගටම මාත් එක්ක ඉන්න........answer ටික post කරනවා බය වෙන්න එපා )
1) ලෝකයේ පළමු වතාවට නොබෙල් ත්‍යාග දෙකක් දිනා ගන්නා ලද්දේ කාන්තාවක්
විසිනි.ඇය කවුද?
2) ඉන්දියාවේ ප්‍රථම අගමැති තුමා කවුද?
3) ඉන්දියාවේ ප්‍රථම ජනාදිපතිතුමා කවුද?
4) ජේම්ස් බොන්ඩ් චරිතය ඇතුලත් වූ ලොව පළමු ච්ත්‍රපටය කුමක්ද?
5) ටෙස්ටි ක්‍රිකටි තරගයකදී ශතකයක් ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා කවුද? කිනමි
වසරේද?
6) කන සපා කෑම නිසා මහත් ආන්දෝලනයකට ලක් වූ ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ
කන සහ කට කාගේද?
7) එස්. එල්. එස් ලාංජනය නිකුත් කරන්නේ කුමන ආයතනයෙන්ද?
8) ශ්‍රී ලංකාවට සර්වජන ජන්ද බලය ලැබුනේ කුමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද?
9) පණ්ඩිත් රවිශංකර් ලොව ප්‍රකට වුයේ කුමන වාද්‍ය භාණ්ඩයක් නිසාද?
10) අවරගි , ගොළුහදවත, වීර පුරන් අප්පු නමැති ජනප්‍රිය ච්ත්‍රපට කාගේ අධ්යක්ෂණයක්ද?
No comments:
Post a Comment