general knoweldge testing ( no 03 )
මේ මම ඔයාලට post කරන තුන්
වන general knowledge test එක. මම
හිතනව ඔයාල ගොඩක් දැනුම ගන්න
ඇති කියල. මගේ blog එකේ වෙනස්
වෙන්න ඕනි මොනවහරි
තියනවනමි මට post එකක් දාන්න
අමතක කරන්න එපා.
01) එංගලන්තයේ සිට ලංකාවට ගුවන් යානාවක් පදවාගෙන ආ
පළමු ශ්‍රී ලාංකිකයා කවුද ?
02) එක්සත් ඡාතීන්ගේ සභාපතිධූරය දැරූ පළමු ශ්‍රී ලාංකිකයා
කවුද ?
03) මහා බ්‍රිතාන්‍යයේ මෙන්ම සමස්ත ලෝකයේ ම පළමු
අග්‍රාමාත්‍යවරයා එකම පුද්ගලයෙකි .ඔහු කවුද ?
04) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පළමු විපක්ෂ නායකවරයා කවුද ?
05) මෙරට පළමු වරට පිහිටවන ලද පොලිස් ස්ථානය කුමක්ද ?
06 ) ආතර් සී ක්ලාක් මහතා පළමු උපකුලපති ධූරය දැරුවේ
කිනමි විශ්ව විද්‍යාලයේද ?
07) කොළඹ බමිබලපිටිය වඡිරාරාමයේ පළමු විහාරාධිපති
ස්වාමීන් වහන්සේ කවුරුන්ද ?
08) සිංහල ඡීව විද්‍යාඥයෙක් වන මොහු මෙරට පළමු වරට දඹල
පර්යේෂණායතනය පිහිටුවීමෙහිලා මූලිකත්වය ගත්
අයෙකි.ඔහු කවුද?
09) මෙරට දේශපාලන ක්ෂේත්රයේ පළමු වරට ඉල්ලා අස් වූ
අගමැතිවරයා කවුද ?
10) මෙරට පළමුවන වරට සැකසූ තේ වත්ත කුමක්ද ?
answer coming soon...........share this post to your friends
.
No comments:
Post a Comment