මෙක අමුතුම ලිව්මක් .මුල ඉදලම කියවන්න......................
කොල්ලෙක් කෙල්ලෙකුට ආදරය කියන්න කාලයක් බලා ඉදල ඒක කොහොම හරි කිය ගත්ත.ඉතින් කාලයත් එක්ක ඒ ආදරය මල් පල ගත්ත.එක ඩවසක් කොල්ල හඩිස්සියෙම මෙහෙම letter 1k liyanawa........
නිවසේදී
ආදර
සුදු නංගියාට...
මගෙ හිතේ ඔය ගැන ඉස්සර දවසක ඉපදුන ආදරේ
ඉවරටම ඉවරයි .දැ න් ඔයා ගැන මගේ හිතේ තියෙන්නෙ පිළුකුලක්,එය
දවසින් දවසම වැඩිවෙනව.ඔයාව මතක්වෙන හැම වෙලාවකදිම
ආය ඔය මුනවත් දකින්න ලබෙන්න එපා කියලයි පාර්තනා කරන්නෙ
දැන් මම නිතරම හිතන්නෙ කල්පනා කරන්නෙ
වෙන කෙල්ලොත් එක්ක යලුවෙන එක මම හිතින්වත් හිතන්නැ
ඔයාව කසාද බදින එක ගැන අපි අන්තිමට මුන ගැසුනු දාට පස්සෙ ඇතිවෙන්නෙ
මහම මහ එපාකරපු හැගීමක්. එය නිකමට වත් හිතන්නෑ
ආයේ ඔයාගේ මූණ දකින්න කැමැත්තක්.ඔයා සමග කතා කරන්න ආශාවක්
ඔයා හිතන්නෙ ඔයා ගැන විතරයි.ඔයාගෙ පවුලෙ අය ගැන විතරයි
අපි විවාහ වුනොත් මම හොදටම දන්නවා මට
මුළු ජීව්තයම එපාවෙන බව.නිකමටවත් මම හිතෙන්නෙ නෑ
සතුට්න් ඉන්න පුලුවන් වෙයි කියලා.මට ඕනෙ මගේ හිත
කාට හරි පුද කරන්න,ඒත් මට කිසිම ඕන කමක් නෑ මගේ හිත
ඔයාට පුද කරන්න මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙකුට
මෝඩකමෙන් තුචිච කමෙන් ඔයා දෙවෙනි
නෑ ඒ විතරක් නෙවෙයි ඔයාට
පුළුවන් වුනේ නෑ මා ගැන හිතන්න මට පිහිට වෙන්න
ඇත්තටම ඔයා මේවා තේරැමි ගන්න
මම මේ කියන්නෙ ඇත්ත මට කරන උදවුවක් හැටියට
මේ සමිබන්දය නතර කරලා දාන්න. නිකමටවත් හිතන්න එපා
මේකට උත්තරයක් ලියන්න. ඔයා දීපු හැම ලියුමකම තිබුනෙ
මට වමනෙට එන දේවල්. ඔයාගේ හිතේ අගලකවත් නෑ
මං ගැන ආදරයක් මම නවතින්නමි. මාව විශ්වාස කරන්න
මගේ හිතේ ඔයා ගැන කිසිම ආදරයක් නෑ. ආය කවදාවත් එපා
මම තවම ඔයාගේ පෙමිවතා කියලා හිතන්න.....
. ආදර සුදු අය්යා
මේක කියවල ඉවර උනා නම් ඔයා දෙන්නගෙන් එක්කෙනෙකුට අනිවා බන්නිනව එක එකන්තය්.ඒ උනට මෙ ලිව්ම අපූරු letter 1k.ඔයා මුලින්ම සම්පූර්නයෙන් කිවලා ඉවරනෙ එහෙනම් එක රුලක් අත අරින ගමන් එක රුලක් කියවන්න.ඔයට වෙනස තෙරෙනවා...............
No comments:
Post a Comment