Thursday, December 25, 2014

2014 වසරේ ලොව සරාගීම කාන්තාව දන්නවද?




2014 වසරේ ලොව සරාගීම කාන්තාව දන්නවද?



 
 
 
Kate Upton has been hailed as one of the sexiest women on the planet, but now it's official. 

At the PEOPLE Magazine Awards on Thursday, Upton won the award for PEOPLE's Sexiest Woman. 

"This is such an honor to me because sexy to me means someone who's confident and happy," said Upton, 22, as she accepted the honor at the Beverly Hilton Hotel in Los Angeles. 
 
 
 
 
 
 
 

Menna videos...............

Menna videos..................



victoriyaa waan danawa dakala thiyanawwada?????????





Friday, November 14, 2014

MY VIDEO CHANNEL PART 2

                       

How to produce vermicompost in sri lanka


 Vermicompost is the product or process of composting using various worms, usually red wigglers, white worms, and other earthworms to create a heterogeneous mixture of decomposing vegetable or food waste, bedding materials, and vermicast.






How to make compost from gadawilla  (ගැඩවිලි COMPOST පොහොර නිශ්පාදනය)




ගැඩවිලි COMPOST පොහොර නිශ්පාදනය
Compost is the ultimate ingredient for building fertile soil. If everyone composted their kitchen and garden waste, the world would be a cleaner place, and we would all enjoy more productive organic gardens. Some folks are intimidated by this unfamiliar and seemingly mysterious process — but have no fear! Composting is nothing more than guiding the natural process by which organic wastes decompose. You simply cannot do it wrong. The only challenge is finding sufficient organic materials to make enough black gold to sustain your garden.



PART 2





Gadavili Pohora Nishpadanaya ගැඩවිලි පොහොර නිශ්පාදනය part1







                                       

MY VIDEO CHANNEL

          

                                                                                                                                                          MY VIDEO CHANNEL  





                              

 

       ලෝකයේ හොදම university 10(the world's top 10 universties)-

 
 

නයාගේ හා මුගටියාගෙ දැවැන්ත ගැටුම බලන්න
  
 
 
 Iron toxicity in rice field
 වී වගාවෙ යකඩ විස වීම
 
 
 
 වී වගාවෙ  මය්ටා හානිය
 (Myta attack in rice field) 
 
 
 
 දෙලුම් වගාව
 dhelum wagaawa
 
 
  
 
Bannana tissue culture
කෙසෙල් පටක රොපනය කරන්නෙ කෙසේද?
 
 
 
 
 පලතුරු බද්ද පැල නිශ්පාදනය
 
 
 
 
  අපේ ගොවිතැනට දේශිය එල්වලු බීජ
 
 
Loku luunu thawaan paalanaya
ලොකු ලූනු තවාන් පාලනය
 
 
 
Oyster bimmal wagaawa
 
 
 
Oyster bimmal wagaawa part 2
 
 
Oyster bimmal wagaawa part 1
 
 
 
Strawberry cultivations
 
 
Grapes cultivation
 
 
 
Rabutan cultivation
 
 
 
Banana cultivation
 
 
 
 
 Annasi wagaawa
 
 
 
 
Kos wagaawa
 
 

Friday, June 6, 2014

new post............2014-10-01





  •       එදා මෙදා තුරු සින්හල චිත්‍රපට  අතර නිලියකගේ දායකත්වය නොලබු

              එකම    චිත්‍රපටය කුමක්ද?    



                 

                                                     your tube video 1ta yanna>>>>

        
                 මෙක බලලම ඔයාට හොද knoweldge  එකක් ගන්න පුලුවන්.
 
                 ඔයාට කියවල හොද දැනුමක් ගන්න පුලුවන්>>>>>>>>>>>>



                 reading more>>>>>>>

                 reading more>>>>>>

 

  •    සින්හල සිනමාවෙ පලමු වරට දුශ්ට චරිතයක් නිරුපනය කරමින් රගපෑ පලමු චිත්‍රපටය

            හ නලුවා කව්ද?

                            


                              ඔයාට පිලිතුර හොයා ගන්න පුලුවන් >>>>>>>>>>>>>>
                 
                              ඔයාට කියවල හොද දැනුමක් ගන්න පුලුවන්>>>>>>>>>>>>

                 answer read>>>>>> 

 

                 answer read>>>>>>



  •       SRI LANKA   නලු නිලියන් ඇතුලත්ව නිශ්පාදිත මෙරට පලමු චිත්‍රපටය  

              කුමක්ද?   එහි ප්‍රදාන නලුවා කව්ද?                 

                           

                                 ඔයාට පිලිතුර හොයා ගන්න පුලුවන් >>>>>>>>>>>>>>
                 
                                 ඔයාට කියවල හොද දැනුමක් ගන්න පුලුවන්>>>>>>>>>>>>

 

               ANSWER>>>>>>> read well

 

 

                                                read well

                        




  •       මෙරට පලමු වන නගරාධ්පතිවරයා කව්ද?

                         

 

                                  ඔයාට පිලිතුර හොයා ගන්න පුලුවන් >>>>>>>>>>>>>>


                                                                   answer go..>>>

 

                                                                   answer go..>>



  •      අගමැති ධුරයට පත් ලොව පලමු කාන්තාව කව්ද?

  •                        

 

                              ඔයාට පිලිතුර හොයා ගන්න පුලුවන් >>>>>>>>>>>>>>



                                                                      answer go >>>>>


                                                                      answer go >>>>




  •       ශ්‍රි දළදා මාළිගාවට එල්ල කළ ත්‍රස්තවාදි බොම්බ ප්‍රහාරය එල්ල වුන 

              දවස  කවදද?   එදින මියගිය  මෙරට පලමු භුවිදයා මහචාරය වරයාගෙ නම

              කුමක්ද?

                             

                  answer     go to answer>>>>>>>

 

                                   go to answer>>>>>

 

                                   go to answer>>>>>>

 
 
 
 
  •        ලෝකයේ පළමු වන මුද්දරය නිකුත් වුයේ කවදාද?  එහි ඇතුලත් රූපය කාගේද?

                                  


                            answer >>> go                 

 

  •      ලංකාවේ උසම දුම්රිය ස්ථානය ?

                
 


                      answer >>>> go

                                           
 
                                            
 

 

               

                

               

 


        

 

Tuesday, April 22, 2014

T20 ANSWER SET 1K

  

        ඔන්න ඉතින් ME POST එක ලියනකොට පළමු වතාවට SRILANKA TEAM එක

        T20  තරගයක් දිනා  ගෙන අවසානයි. ALL THE BEST FOR OUR TEAM

        FROM WISHES ..................................................

        DANUMABOOK.BLOGSPOT.COM

 

        

 




     01 )   Australia and new Zealand   ( On 17 February 2005 Australia defeated

               New Zealand in the first men's full international Twenty20 match  )

              more  CLICK   KARANNA

                                                                                                                                                                                                   

    02 )   SRI LANKA ව  -  KENYA වට එරෙහිව JOHANNESBURG හිදී  ( 14 SEP

              2007 ,  260/ 6 )

  

    03 )    SRI LANKA ව -   NETHERLANDS වට එරෙහිව  CHITTAGONG හිදී  ( 24

               MARCH 2014  , 39 OVER 10 .3  )

    

     04 )  SRI LANKA ව -  KENYA වට එරෙහිව   JOHANNESBURG හිදී ( 14 SEP

              2007 , 172 DISTENCE )

 

    05 )      SOUTH AFRIKA ව  - PAKISTAN වට එරෙහිව   ( 10 WICKETS )

Saturday, April 5, 2014

T 20 MATCHS TILL 2014

 

   ඔන්න ඉතින් යාළුවනේ අද දවස හරි තීරණාත්මක දවසක් (2014/04/06). අද තමා t20

   තරගයේ final match 1k.

   srilanka & india . අපි මේ වෙනවිට මේ match 1k ත් එක්ක final 4 පාරක් ඇවිල්ල

   තියෙනව.

   ඒත් තවම එක වතාවක්වත් ශූරයන් වීමට නොහැකි වුනා.අපි හදවතින්ම සුබ පතනව අද

   අවසන් මහා තරගයට.

   All the best from danumabook.blogspot.com  .......

 

               T20 ගැන ඔයා මොනවද දන්නෙ ?

 

  TEST YOUR BRAIN WHAT DO U KNOW ABOUT T20

  MATCHES........................


                 අද මම POST කරන්න යන්නෙ  T20 MATCH වල (TILL

 2014 ) වැදගත්ම තොරතුරු...........

    T20   තරගයක් / තරගයකදී..........................

    

01)    මුලින්ම ක්‍රීඩා කල රටවල් දෙක කුමක්ද ?

 

02)    ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්ථා  කල කණ්ඩායම ?

 

03)    ඉනිමකදී  කණ්ඩායමක්  අඩුම ලකුණු සංඛ්‍යාවකට  දවාලමින් ලෝක වාර්තාවක් තැබූ 

          කණ්ඩායම ?  

 

04)    උපරිම ලකුනු පරතරයක් සහිතව තරගයක් ජය ගත් කන්ඩායම ?

 

05)    හොදම කඩුලු පරතරයක් සහිතව තරගයක් ජය ගත් කන්ඩායම  ?


06)      දැනට වැඩිම ලකුණු සංඛ්‍යාවක් ඉනිමකදී ලබා ගත් ක්‍රීඩකයා කවුද ?

 

 

07 )     වේගවත්ම ලකුනු 50 ලබා ගත් ක්‍රීඩකයා කව්ද ?

 

 

08)      වේගවත්ම ලකුනු 100 ලබා ගත් ක්‍රීඩකයා කව්ද ?

 

 

09 )     ඉනිමකදී වැඩිම 6 පහර සංඛ්‍යාවක් එල්ල කල ක්‍රීඩකයා ?

 

 

10 )     එක over යකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා ?

 

 

11 )      දැනට වැඩිම  කඩුලු  සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා ?

 

 

12 )      ඉනිමකදී හොදම පන්දු යැවීම ?

  


                                                     answer  CLICK KARANNA


                      

            best answer can take from  our site  click karanna

 


                             

Wednesday, April 2, 2014

general knoweldge testing ( no 03 )



       

    මේ මම ඔයාලට post කරන තුන් 

   වන general knowledge test එක. මම

   හිතනව ඔයාල ගොඩක් දැනුම ගන්න 

   ඇති කියල. මගේ   blog එකේ වෙනස්

    වෙන්න ඕනි  මොනවහරි

   තියනවනමි මට post   එකක් දාන්න

   අමතක කරන්න එපා.



       01)  එංගලන්තයේ සිට ලංකාවට ගුවන් යානාවක් පදවාගෙන ආ

             පළමු ශ්‍රී ලාංකිකයා කවුද ?

 

       02)   එක්සත් ඡාතීන්ගේ සභාපතිධූරය දැරූ පළමු ශ්‍රී ලාංකිකයා

              කවුද ?

       03)   මහා බ්‍රිතාන්‍යයේ මෙන්ම සමස්ත ලෝකයේ ම පළමු

              අග්‍රාමාත්‍යවරයා එකම පුද්ගලයෙකි .ඔහු කවුද ?

 

      04)   ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පළමු විපක්ෂ නායකවරයා කවුද ?

 

      05)   මෙරට පළමු වරට පිහිටවන ලද පොලිස් ස්ථානය කුමක්ද ?

 
 

      06 )    ආතර් සී ක්ලාක් මහතා පළමු උපකුලපති ධූරය දැරුවේ

               කිනමි විශ්ව විද්‍යාලයේද ?

 

 

      07)     කොළඹ බමිබලපිටිය වඡිරාරාමයේ පළමු විහාරාධිපති

                ස්වාමීන් වහන්සේ කවුරුන්ද ?

 

 

      08)     සිංහල ඡීව විද්‍යාඥයෙක් වන මොහු මෙරට පළමු වරට දඹල

                පර්යේෂණායතනය පිහිටුවීමෙහිලා මූලිකත්වය ගත්

                අයෙකි.ඔහු කවුද?

        

     09)      මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ පළමු වරට ඉල්ලා අස් වූ

                අගමැතිවරයා කවුද ?

     

     10)      මෙරට පළමුවන වරට සැකසූ තේ වත්ත කුමක්ද ?


   

                         answer coming soon...........share this post to your friends

  .

Tuesday, April 1, 2014

no (01) nswer set 1k

 

            මම කියපු විදියටම ඔන්න answer ටික post කරනවා .




                  01)  මාරි ක්‍යුරි                         more   details (English)  mari curie

                                                                                         (Sinhala)   මාරි කියුරි

 

                 02)  ඡවහර්ලාල් නේරුතුමා         more  details (English)  Jawaharlal Nehru

                                                                                           (Sinhala)   ජවහර්ලාල්

 

                 03)  රාඡෙන්ද්‍ර ප්‍රසාද්                         more     details (English)  rajendra

                                                                                       prasad 

 

                 04)   ඩොක්ටර් නෝ                           more  details  (English) dr no film

                                                                                               (Sinhala)   ‘ඩොක්ටර් නෝ’

     


                 05)   ඕස්ට්‍රේලියාවේ චාල්ස් බැනර්මන්    more    (English) about  Charles    

                                                                                           (Sinhala)  බැනර්මන්

 

                 06)     කන - ඉවැන්ඩර් හොලිෆීල්ඩි    

                            කට - මයික් ටයිසන්                 more     ear bite video

                                                                                         Mike Tyson

                                                                                         Evander Holyfield

                                                  

                                                                         (  Sinhala )  ටයිසන් සපා කෑ

                                                                                              හොලිෆීල්ඩ්ගේ

                                                                                               කන

 

 

                  07)     ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය         more       ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

                                                                                           ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

 

 

                   08)       1931 ඩොනමෝර්                             more     (Sinhala)  

                                                                                             ඩොනමෝර් ආණ්ඩුක්‍රමය

                                                                                              ඩොනමෝර් 

 

                                                                                          (English) 

                                                                                            Donoughmore Constitution

 

 

                  09)         සිතාරය                                          more   (Sinhala)       සංගීතවේදී

                                                                                                  රවිශංකර්

                                                    

                                                                                              (English)       Ravisankar

 

 

                  10)         ලෙස්ටර් ඡේමිස් පීරිස් මහතාගේ      more   (english)         Lester

                                                                                                  James Peries

 

 

 
 
 
 

 

GENERAL KNOWELDGE TESTING(no 02)

 

පලමුවෙනි post එකට මම හිතනව ඔයා හොදට උත්තර දෙන්න ඇති කියල.answer ටික හොයා ගන්න බැරි උනා නමි තව ටිකක් හොදට හොයල බලන්න.බය වෙන්න එපා answer ටික post කරනකල් try කරන්න.

                           

 GENERAL KNOWELDGE TESTING (no 02)




  01)  බාඳුරා,කඳුලැස්ස,මොණරැස්ස,වටරැස්ස යන සියළුම ශාක වල දකින්නට ලැබෙන පොඳු    ලක්ෂණය කුමක්ද ?

 

  02) මස්කට් කුමන රටේ අගනුවරද ?

 

  03)  මෙරට  රාඡ්‍ය මන්ත්‍රණ සභාවට පත් වූ පළමු කාන්තාව කවුද ?

 

  04) මෙරට   තානාපතිනියක වූ පළමු කාන්තාව වන්නේ ? 

 

  05)  මෙරට   මැග්සයිසේ සමිමානය ලද පළමු කාන්තාව වන්නේ ? 

  

  06)  පළමු වරට බ්‍රිතාන්‍ය අගමැතිවරයකුගේ බිරිද ප්‍රවේශපත්‍රයක් නොමැතිව  

 
       දුමිරියේ ගමන් කිරීමෙන් වැරදිකාරියක වුවාය. 

 

                                 *එම බ්‍රිතාන්‍ය අගමැතිවරයා කවුද?

 

                                 *ඇය හසු වුයේ කිනමි දුමිරිය ස්ථානයේදීද?
 

  07) ලොව පළමු ජනාධිපතිවරිය කවුද?

 

  08) මෙරට ස්ථාපිත පළමු දෙපාර්ථමේන්තුව කුමක්ද?

 

  09)   ශ්‍රී ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් වරයා කවුද?

 

 10) බුදු පිළිම කලාව පළමු වෙන්ම බිහි වුයේ කොහෙන්ද?

                                                                                                 
 

Monday, March 31, 2014

GENERAL KNOWELDGE TESTING(no 01)

  


      GENERAL KNOWELDGE TESTING(මේවට උත්තර දෙන්න පුළුවන්ද බලන්න?පුළුවන්නමි ඔයා හොදයි.බැරි නමි බය වෙන්න එපා දිගටම මාත් එක්ක ඉන්න........answer ටික post කරනවා බය වෙන්න එපා )





   1)  ලෝකයේ පළමු වතාවට නොබෙල් ත්‍යාග දෙකක් දිනා ගන්නා ලද්දේ කාන්තාවක්  

        විසිනි.ඇය කවුද?

 

  2)  ඉන්දියාවේ ප්‍රථම අගමැති තුමා කවුද?

 

  3)  ඉන්දියාවේ ප්‍රථම  ජනාදිපතිතුමා කවුද?

 

  4)  ජේම්ස් බොන්ඩ් චරිතය ඇතුලත් වූ ලොව පළමු ච්ත්‍රපටය කුමක්ද?

 

  5)  ටෙස්ටි ක්‍රිකටි තරගයකදී ශතකයක් ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා කවුද? කිනමි

       වසරේද?

 

  6)  කන සපා කෑම නිසා මහත් ආන්දෝලනයකට ලක් වූ ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ

       කන සහ කට කාගේද?

 

 7)  එස්. එල්. එස් ලාංජනය නිකුත් කරන්නේ කුමන ආයතනයෙන්ද?

 

 8)  ශ්‍රී ලංකාවට සර්වජන ජන්ද බලය ලැබුනේ කුමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද?

 

 9)  පණ්ඩිත් රවිශංකර් ලොව ප්‍රකට වුයේ කුමන වාද්‍ය භාණ්ඩයක් නිසාද?

 

10)  අවරගි , ගොළුහදවත, වීර පුරන් අප්පු නමැති ජනප්‍රිය ච්ත්‍රපට කාගේ අධ්‍යක්ෂණයක්ද?

 
 
 

                                                       ANSWER  මෙන්න උත්තර                

මෙක අමුතුම ලිව්මක් .මුල ඉදලම කියවන්න......................

කොල්ලෙක් කෙල්ලෙකුට ආදරය කියන්න කාලයක් බලා ඉදල ඒක කොහොම හරි කිය ගත්ත.ඉතින් කාලයත් එක්ක ඒ ආදරය මල් පල ගත්ත.එක ඩවසක් කොල්ල හඩිස්සියෙම මෙහෙම letter 1k liyanawa........ 


                 
               
නිවසේදී

ආදර සුදු  නංගියාට...


 

මගෙ හිතේ ඔය ගැන ඉස්සර දවසක ඉපදුන  ආදරේ

 

ඉවරටම ඉවරයි .දැ න් ඔයා ගැන මගේ හිතේ තියෙන්නෙ  පිළුකුලක්,එය

 

දවසින් දවසම වැඩිවෙනව.ඔයාව මතක්වෙන  හැම වෙලාවකදිම

 

ආය ඔය මුනවත් දකින්න ලබෙන්න එපා කියලයි පාර්තනා කරන්නෙ

 

දැන් මම නිතරම හිතන්නෙ කල්පනා කරන්නෙ

 

වෙන කෙල්ලොත් එක්ක යලුවෙන එක මම හිතින්වත් හිතන්නැ

 

ඔයාව කසාද බදින එක ගැන අපි අන්තිමට මුන ගැසුනු දාට පස්සෙ  ඇතිවෙන්නෙ

 

මහම මහ එපාකරපු හැගීමක්. එය නිකමට වත් හිතන්නෑ

 

ආයේ ඔයාගේ මූණ දකින්න කැමැත්තක්.ඔයා සමග කතා කරන්න ආශාවක්

 

ඔයා හිතන්නෙ ඔයා ගැන විතරයි.ඔයාගෙ පවුලෙ අය ගැන විතරයි

 

අපි විවාහ වුනොත් මම හොදටම දන්නවා මට

 

මුළු ජීව්තයම එපාවෙන බව.නිකමටවත් මම හිතෙන්නෙ නෑ

 

සතුට්න් ඉන්න පුලුවන් වෙයි කියලා.මට ඕනෙ මගේ හිත

 

කාට හරි පුද කරන්න,ඒත් මට කිසිම ඕන කමක් නෑ මගේ හිත

 

ඔයාට පුද කරන්න මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙකුට

 

මෝඩකමෙන්  තුචිච කමෙන් ඔයා දෙවෙනි නෑ ඒ විතරක් නෙවෙයි ඔයාට

 

පුළුවන් වුනේ නෑ මා ගැන හිතන්න මට පිහිට වෙන්න

 

ඇත්තටම ඔයා මේවා තේරැමි ගන්න

 

මම මේ කියන්නෙ ඇත්ත මට කරන උදවුවක් හැටියට

 

මේ සමිබන්දය නතර කරලා දාන්න. නිකමටවත් හිතන්න එපා

 

මේකට උත්තරයක් ලියන්න. ඔයා දීපු හැම ලියුමකම තිබුනෙ

 

මට වමනෙට එන දේවල්. ඔයාගේ හිතේ අගලකවත් නෑ

 

මං ගැන ආදරයක් මම නවතින්නමි. මාව විශ්වාස කරන්න

 

මගේ හිතේ ඔයා ගැන කිසිම ආදරයක් නෑ. ආය කවදාවත් එපා

 

මම තවම ඔයාගේ පෙමිවතා කියලා හිතන්න.....

 

 


.                                                           ආදර සුදු අය්යා 

                 

                                           මේක කියවල ඉවර උනා නම් ඔයා දෙන්නගෙන් එක්කෙනෙකුට අනිවා බන්නිනව එක එකන්තය්.ඒ උනට මෙ ලිව්ම අපූරු letter 1k.ඔයා මුලින්ම සම්පූර්නයෙන් කිවලා ඉවරනෙ  එහෙනම් එක රුලක් අත අරින ගමන් එක රුලක් කියවන්න.ඔයට වෙනස තෙරෙනවා...............