Tuesday, April 22, 2014

T20 ANSWER SET 1K

  

        ඔන්න ඉතින් ME POST එක ලියනකොට පළමු වතාවට SRILANKA TEAM එක

        T20  තරගයක් දිනා  ගෙන අවසානයි. ALL THE BEST FOR OUR TEAM

        FROM WISHES ..................................................

        DANUMABOOK.BLOGSPOT.COM

 

        

 




     01 )   Australia and new Zealand   ( On 17 February 2005 Australia defeated

               New Zealand in the first men's full international Twenty20 match  )

              more  CLICK   KARANNA

                                                                                                                                                                                                   

    02 )   SRI LANKA ව  -  KENYA වට එරෙහිව JOHANNESBURG හිදී  ( 14 SEP

              2007 ,  260/ 6 )

  

    03 )    SRI LANKA ව -   NETHERLANDS වට එරෙහිව  CHITTAGONG හිදී  ( 24

               MARCH 2014  , 39 OVER 10 .3  )

    

     04 )  SRI LANKA ව -  KENYA වට එරෙහිව   JOHANNESBURG හිදී ( 14 SEP

              2007 , 172 DISTENCE )

 

    05 )      SOUTH AFRIKA ව  - PAKISTAN වට එරෙහිව   ( 10 WICKETS )

Saturday, April 5, 2014

T 20 MATCHS TILL 2014

 

   ඔන්න ඉතින් යාළුවනේ අද දවස හරි තීරණාත්මක දවසක් (2014/04/06). අද තමා t20

   තරගයේ final match 1k.

   srilanka & india . අපි මේ වෙනවිට මේ match 1k ත් එක්ක final 4 පාරක් ඇවිල්ල

   තියෙනව.

   ඒත් තවම එක වතාවක්වත් ශූරයන් වීමට නොහැකි වුනා.අපි හදවතින්ම සුබ පතනව අද

   අවසන් මහා තරගයට.

   All the best from danumabook.blogspot.com  .......

 

               T20 ගැන ඔයා මොනවද දන්නෙ ?

 

  TEST YOUR BRAIN WHAT DO U KNOW ABOUT T20

  MATCHES........................


                 අද මම POST කරන්න යන්නෙ  T20 MATCH වල (TILL

 2014 ) වැදගත්ම තොරතුරු...........

    T20   තරගයක් / තරගයකදී..........................

    

01)    මුලින්ම ක්‍රීඩා කල රටවල් දෙක කුමක්ද ?

 

02)    ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්ථා  කල කණ්ඩායම ?

 

03)    ඉනිමකදී  කණ්ඩායමක්  අඩුම ලකුණු සංඛ්‍යාවකට  දවාලමින් ලෝක වාර්තාවක් තැබූ 

          කණ්ඩායම ?  

 

04)    උපරිම ලකුනු පරතරයක් සහිතව තරගයක් ජය ගත් කන්ඩායම ?

 

05)    හොදම කඩුලු පරතරයක් සහිතව තරගයක් ජය ගත් කන්ඩායම  ?


06)      දැනට වැඩිම ලකුණු සංඛ්‍යාවක් ඉනිමකදී ලබා ගත් ක්‍රීඩකයා කවුද ?

 

 

07 )     වේගවත්ම ලකුනු 50 ලබා ගත් ක්‍රීඩකයා කව්ද ?

 

 

08)      වේගවත්ම ලකුනු 100 ලබා ගත් ක්‍රීඩකයා කව්ද ?

 

 

09 )     ඉනිමකදී වැඩිම 6 පහර සංඛ්‍යාවක් එල්ල කල ක්‍රීඩකයා ?

 

 

10 )     එක over යකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා ?

 

 

11 )      දැනට වැඩිම  කඩුලු  සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා ?

 

 

12 )      ඉනිමකදී හොදම පන්දු යැවීම ?

  


                                                     answer  CLICK KARANNA


                      

            best answer can take from  our site  click karanna

 


                             

Wednesday, April 2, 2014

general knoweldge testing ( no 03 )



       

    මේ මම ඔයාලට post කරන තුන් 

   වන general knowledge test එක. මම

   හිතනව ඔයාල ගොඩක් දැනුම ගන්න 

   ඇති කියල. මගේ   blog එකේ වෙනස්

    වෙන්න ඕනි  මොනවහරි

   තියනවනමි මට post   එකක් දාන්න

   අමතක කරන්න එපා.



       01)  එංගලන්තයේ සිට ලංකාවට ගුවන් යානාවක් පදවාගෙන ආ

             පළමු ශ්‍රී ලාංකිකයා කවුද ?

 

       02)   එක්සත් ඡාතීන්ගේ සභාපතිධූරය දැරූ පළමු ශ්‍රී ලාංකිකයා

              කවුද ?

       03)   මහා බ්‍රිතාන්‍යයේ මෙන්ම සමස්ත ලෝකයේ ම පළමු

              අග්‍රාමාත්‍යවරයා එකම පුද්ගලයෙකි .ඔහු කවුද ?

 

      04)   ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පළමු විපක්ෂ නායකවරයා කවුද ?

 

      05)   මෙරට පළමු වරට පිහිටවන ලද පොලිස් ස්ථානය කුමක්ද ?

 
 

      06 )    ආතර් සී ක්ලාක් මහතා පළමු උපකුලපති ධූරය දැරුවේ

               කිනමි විශ්ව විද්‍යාලයේද ?

 

 

      07)     කොළඹ බමිබලපිටිය වඡිරාරාමයේ පළමු විහාරාධිපති

                ස්වාමීන් වහන්සේ කවුරුන්ද ?

 

 

      08)     සිංහල ඡීව විද්‍යාඥයෙක් වන මොහු මෙරට පළමු වරට දඹල

                පර්යේෂණායතනය පිහිටුවීමෙහිලා මූලිකත්වය ගත්

                අයෙකි.ඔහු කවුද?

        

     09)      මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ පළමු වරට ඉල්ලා අස් වූ

                අගමැතිවරයා කවුද ?

     

     10)      මෙරට පළමුවන වරට සැකසූ තේ වත්ත කුමක්ද ?


   

                         answer coming soon...........share this post to your friends

  .

Tuesday, April 1, 2014

no (01) nswer set 1k

 

            මම කියපු විදියටම ඔන්න answer ටික post කරනවා .




                  01)  මාරි ක්‍යුරි                         more   details (English)  mari curie

                                                                                         (Sinhala)   මාරි කියුරි

 

                 02)  ඡවහර්ලාල් නේරුතුමා         more  details (English)  Jawaharlal Nehru

                                                                                           (Sinhala)   ජවහර්ලාල්

 

                 03)  රාඡෙන්ද්‍ර ප්‍රසාද්                         more     details (English)  rajendra

                                                                                       prasad 

 

                 04)   ඩොක්ටර් නෝ                           more  details  (English) dr no film

                                                                                               (Sinhala)   ‘ඩොක්ටර් නෝ’

     


                 05)   ඕස්ට්‍රේලියාවේ චාල්ස් බැනර්මන්    more    (English) about  Charles    

                                                                                           (Sinhala)  බැනර්මන්

 

                 06)     කන - ඉවැන්ඩර් හොලිෆීල්ඩි    

                            කට - මයික් ටයිසන්                 more     ear bite video

                                                                                         Mike Tyson

                                                                                         Evander Holyfield

                                                  

                                                                         (  Sinhala )  ටයිසන් සපා කෑ

                                                                                              හොලිෆීල්ඩ්ගේ

                                                                                               කන

 

 

                  07)     ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය         more       ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

                                                                                           ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

 

 

                   08)       1931 ඩොනමෝර්                             more     (Sinhala)  

                                                                                             ඩොනමෝර් ආණ්ඩුක්‍රමය

                                                                                              ඩොනමෝර් 

 

                                                                                          (English) 

                                                                                            Donoughmore Constitution

 

 

                  09)         සිතාරය                                          more   (Sinhala)       සංගීතවේදී

                                                                                                  රවිශංකර්

                                                    

                                                                                              (English)       Ravisankar

 

 

                  10)         ලෙස්ටර් ඡේමිස් පීරිස් මහතාගේ      more   (english)         Lester

                                                                                                  James Peries

 

 

 
 
 
 

 

GENERAL KNOWELDGE TESTING(no 02)

 

පලමුවෙනි post එකට මම හිතනව ඔයා හොදට උත්තර දෙන්න ඇති කියල.answer ටික හොයා ගන්න බැරි උනා නමි තව ටිකක් හොදට හොයල බලන්න.බය වෙන්න එපා answer ටික post කරනකල් try කරන්න.

                           

 GENERAL KNOWELDGE TESTING (no 02)




  01)  බාඳුරා,කඳුලැස්ස,මොණරැස්ස,වටරැස්ස යන සියළුම ශාක වල දකින්නට ලැබෙන පොඳු    ලක්ෂණය කුමක්ද ?

 

  02) මස්කට් කුමන රටේ අගනුවරද ?

 

  03)  මෙරට  රාඡ්‍ය මන්ත්‍රණ සභාවට පත් වූ පළමු කාන්තාව කවුද ?

 

  04) මෙරට   තානාපතිනියක වූ පළමු කාන්තාව වන්නේ ? 

 

  05)  මෙරට   මැග්සයිසේ සමිමානය ලද පළමු කාන්තාව වන්නේ ? 

  

  06)  පළමු වරට බ්‍රිතාන්‍ය අගමැතිවරයකුගේ බිරිද ප්‍රවේශපත්‍රයක් නොමැතිව  

 
       දුමිරියේ ගමන් කිරීමෙන් වැරදිකාරියක වුවාය. 

 

                                 *එම බ්‍රිතාන්‍ය අගමැතිවරයා කවුද?

 

                                 *ඇය හසු වුයේ කිනමි දුමිරිය ස්ථානයේදීද?
 

  07) ලොව පළමු ජනාධිපතිවරිය කවුද?

 

  08) මෙරට ස්ථාපිත පළමු දෙපාර්ථමේන්තුව කුමක්ද?

 

  09)   ශ්‍රී ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් වරයා කවුද?

 

 10) බුදු පිළිම කලාව පළමු වෙන්ම බිහි වුයේ කොහෙන්ද?