Monday, March 31, 2014

GENERAL KNOWELDGE TESTING(no 01)

  


      GENERAL KNOWELDGE TESTING(මේවට උත්තර දෙන්න පුළුවන්ද බලන්න?පුළුවන්නමි ඔයා හොදයි.බැරි නමි බය වෙන්න එපා දිගටම මාත් එක්ක ඉන්න........answer ටික post කරනවා බය වෙන්න එපා )





   1)  ලෝකයේ පළමු වතාවට නොබෙල් ත්‍යාග දෙකක් දිනා ගන්නා ලද්දේ කාන්තාවක්  

        විසිනි.ඇය කවුද?

 

  2)  ඉන්දියාවේ ප්‍රථම අගමැති තුමා කවුද?

 

  3)  ඉන්දියාවේ ප්‍රථම  ජනාදිපතිතුමා කවුද?

 

  4)  ජේම්ස් බොන්ඩ් චරිතය ඇතුලත් වූ ලොව පළමු ච්ත්‍රපටය කුමක්ද?

 

  5)  ටෙස්ටි ක්‍රිකටි තරගයකදී ශතකයක් ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා කවුද? කිනමි

       වසරේද?

 

  6)  කන සපා කෑම නිසා මහත් ආන්දෝලනයකට ලක් වූ ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ

       කන සහ කට කාගේද?

 

 7)  එස්. එල්. එස් ලාංජනය නිකුත් කරන්නේ කුමන ආයතනයෙන්ද?

 

 8)  ශ්‍රී ලංකාවට සර්වජන ජන්ද බලය ලැබුනේ කුමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද?

 

 9)  පණ්ඩිත් රවිශංකර් ලොව ප්‍රකට වුයේ කුමන වාද්‍ය භාණ්ඩයක් නිසාද?

 

10)  අවරගි , ගොළුහදවත, වීර පුරන් අප්පු නමැති ජනප්‍රිය ච්ත්‍රපට කාගේ අධ්‍යක්ෂණයක්ද?

 
 
 

                                                       ANSWER  මෙන්න උත්තර                

මෙක අමුතුම ලිව්මක් .මුල ඉදලම කියවන්න......................

කොල්ලෙක් කෙල්ලෙකුට ආදරය කියන්න කාලයක් බලා ඉදල ඒක කොහොම හරි කිය ගත්ත.ඉතින් කාලයත් එක්ක ඒ ආදරය මල් පල ගත්ත.එක ඩවසක් කොල්ල හඩිස්සියෙම මෙහෙම letter 1k liyanawa........ 


                 
               
නිවසේදී

ආදර සුදු  නංගියාට...


 

මගෙ හිතේ ඔය ගැන ඉස්සර දවසක ඉපදුන  ආදරේ

 

ඉවරටම ඉවරයි .දැ න් ඔයා ගැන මගේ හිතේ තියෙන්නෙ  පිළුකුලක්,එය

 

දවසින් දවසම වැඩිවෙනව.ඔයාව මතක්වෙන  හැම වෙලාවකදිම

 

ආය ඔය මුනවත් දකින්න ලබෙන්න එපා කියලයි පාර්තනා කරන්නෙ

 

දැන් මම නිතරම හිතන්නෙ කල්පනා කරන්නෙ

 

වෙන කෙල්ලොත් එක්ක යලුවෙන එක මම හිතින්වත් හිතන්නැ

 

ඔයාව කසාද බදින එක ගැන අපි අන්තිමට මුන ගැසුනු දාට පස්සෙ  ඇතිවෙන්නෙ

 

මහම මහ එපාකරපු හැගීමක්. එය නිකමට වත් හිතන්නෑ

 

ආයේ ඔයාගේ මූණ දකින්න කැමැත්තක්.ඔයා සමග කතා කරන්න ආශාවක්

 

ඔයා හිතන්නෙ ඔයා ගැන විතරයි.ඔයාගෙ පවුලෙ අය ගැන විතරයි

 

අපි විවාහ වුනොත් මම හොදටම දන්නවා මට

 

මුළු ජීව්තයම එපාවෙන බව.නිකමටවත් මම හිතෙන්නෙ නෑ

 

සතුට්න් ඉන්න පුලුවන් වෙයි කියලා.මට ඕනෙ මගේ හිත

 

කාට හරි පුද කරන්න,ඒත් මට කිසිම ඕන කමක් නෑ මගේ හිත

 

ඔයාට පුද කරන්න මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙකුට

 

මෝඩකමෙන්  තුචිච කමෙන් ඔයා දෙවෙනි නෑ ඒ විතරක් නෙවෙයි ඔයාට

 

පුළුවන් වුනේ නෑ මා ගැන හිතන්න මට පිහිට වෙන්න

 

ඇත්තටම ඔයා මේවා තේරැමි ගන්න

 

මම මේ කියන්නෙ ඇත්ත මට කරන උදවුවක් හැටියට

 

මේ සමිබන්දය නතර කරලා දාන්න. නිකමටවත් හිතන්න එපා

 

මේකට උත්තරයක් ලියන්න. ඔයා දීපු හැම ලියුමකම තිබුනෙ

 

මට වමනෙට එන දේවල්. ඔයාගේ හිතේ අගලකවත් නෑ

 

මං ගැන ආදරයක් මම නවතින්නමි. මාව විශ්වාස කරන්න

 

මගේ හිතේ ඔයා ගැන කිසිම ආදරයක් නෑ. ආය කවදාවත් එපා

 

මම තවම ඔයාගේ පෙමිවතා කියලා හිතන්න.....

 

 


.                                                           ආදර සුදු අය්යා 

                 

                                           මේක කියවල ඉවර උනා නම් ඔයා දෙන්නගෙන් එක්කෙනෙකුට අනිවා බන්නිනව එක එකන්තය්.ඒ උනට මෙ ලිව්ම අපූරු letter 1k.ඔයා මුලින්ම සම්පූර්නයෙන් කිවලා ඉවරනෙ  එහෙනම් එක රුලක් අත අරින ගමන් එක රුලක් කියවන්න.ඔයට වෙනස තෙරෙනවා...............

                                                                                                                                                                                                    

Sunday, March 30, 2014

WHY I SAY KNOWELDGE IS THE POWER(ඇයි මම දැනුම බලය කියා කියන්නේ...........)

දැනුම යනු මිනිසාගේ වත්කමයි. දැනුම සොයා යාම මිනිසාගේ සාමානය

ස්වරූපයයි. අද කාර්ය බහුල ලෝකයත් සමග සාමානය දැනුමෙන්

පොහොසත් විම ගැටුලු සහගත වී ඇත . එය අපගේ වරද හෝ සමාජයේ

වරද නොවේ. සාමානය ජීවිතයට මෙම දැනුම කෙතරමි වැදගත්ද

කියන්නේ නම් අද බොහෝමයක් රජයේ විභාග රුදී පවතින්නේ මෙම

සාමානය දැනුම සමගයි. විභාග කෙසේ වෙතත්" KNOWLEDGE IS

THE POWER".

   මම මගෙ බ්ලොග් එකෙ ගොඩක් සාමාන්ය

 දනුම දානවා මගෙ යාලුවො හොමොටම ගොඩක් වඩගත් වේ කියල

 හිතනව. සමහර විට මෙ ඔක්කොම මුලු ජීවිත කලෙටම වඩගත්

 වේවි.ඔයලා රජයේ විභාග එහෙම ලියනවනම් මෙම බ්ලොග් එක

 ගොඩක් වටිවි.me blog ekaaaaaaaaaaaaaa ඔයල ඩන්න

 ඔක්කොටම   share      කරන්න.